නෙදර්ලන්තයේ ආසාදිතයින් ඉහළට

පෙබ 10, 2022

    නෙදර්ලන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළයාමක් පෙන්නුම් කරයි.

    ඊයේ එරටින් නව ආසාදිතයින් 86,538 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නැහැ.

    නෙදර්ලන්තයේ සෞඛ්‍ය අංශ දත්තවලට අනූව ජනවාරි 30 වැනිදා සිට ඉකුත් 5 වැනිදා දක්වා කොවිඩ්-19 ආසාදනය සම්බන්ධයෙන් දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කර ඇත්තේ 15 දෙනෙකු පමණයි.

    Latest News