මීළඟ කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළට....

ජන 28, 2022

    මීළඟ කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    එහි නිලධාරීන් පවසා ඇත්තේ, එය මාරාන්තික ප්‍රභේදයක් ද යන්න ප්‍රශ්නාර්ථයක් වන බවයි. නව කොවිඩ් ප්‍රභේද පෙර පැවති ප්‍රභේද අභිබවා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඊළඟ කොවිඩ් ප්‍රභේදය ඉහළ බෝවීමේ හැකියාවක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ මාරියා වැන් කර් කෝවි පවසනවා. එය දරුණු ප්‍රභේදයක් විය හැකි බවත්, මෘදු රෝග ලක්‍ෂණ සහිත ප්‍රභේදයක් ලෙස පිළිගැනීම වැරදි අදහසක් වනු ඇති බවයි, ඇය සඳහන් කරන්නේ.

    Latest News