ඉන්දියාවේ නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට....

ජන 25, 2022

    ඉන්දියාවේ කොරෝනා නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉදිරි සතිවල තවදුරටත් උග්‍ර ලෙස ඉහළ යා හැකි බවට එරට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ, රට තුළ මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ඉහළ ප්‍රජා සම්ප්‍රේෂණයක් දක්නට ලැබෙන බවයි. ඉන්දියාවේ මේ වනවිට ඔමික්‍රෝන් ව්‍යාප්තියෙහි උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් ප්‍රධාන නගරවල කොරෝනා රෝගීන් සංඛ්‍යාව පහළ මට්මක පැවතිය ද රෝහල්වල රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

    Latest News