දිනක් තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද (24) රුසියාවෙන්....

නොවැ 24, 2021

    දිනක් තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද රුසියාවෙන් වාර්තා වුණා.

    එම මරණ සංඛ්‍යාව 1,243ක්. ගත වූ පැය 24 ක කාලය තුළ රුසියාවෙන් කොරෝනා නව ආසාදිතයන් 33,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබෙනවා. රුසියානු රජය මේ දක්වා එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්තේ, එරට මුළු ජනගහනයෙන් 37%කටයි.

    මෙම අඩු එන්නත්කරණ තත්වයත් සමඟ රෝගය තවදුරටත් උස්නන් විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

    Latest News