එංගලන්තයේ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් 4 ක් මරුට...

නොවැ 20, 2021

    එංගලන්තයේ, ලන්ඩන් හි පිහිටි නිවසක ඇතිවූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු මියගොස් තිබේ.  

    මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.  ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News