ඔස්ට්‍රියාව දින 20 ක් වැසේ...

නොවැ 20, 2021

    ඔස්ට්‍රියාවේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලබන සඳුදා සිට දින 20 ක් රට වසා තැබීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

    කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පිරිස්වලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි බලධාරින් පවසන්නේ.

    Latest News