අමෙරිකාවේ තවත් නායකයෙක් කොවිඩ් ආසාදිතව මියයයි

ඔක් 19, 2021

    අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

    ඔහු කොරෝනා ආසාදනය වන විටත් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි බවයි,වාර්තා වන්නේ.

    එරට සෞඛ්‍ය අංශ පැවසුවේ, 84 හැවිරිදි රාජ්‍ය ලේකම්වරයා, වෛරසයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි.

    Latest News