ගෝලීය කොවිඩ් මරණ ලක්ෂ 50කට ආසන්නයි

ඔක් 19, 2021

    ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 50කට ආසන්න බව, ලෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    දෛනිකව 5,000කට ආසන්න මරණ සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් සිදුවන බවයි, එම වාර්තා පෙන්වා දෙන්නේ.

    සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 24 කෝටි 18 ලක්ෂ 50,000 ඉක්මවයි. 21 කෝටි 91 ලක්ෂ 22,000කට වැඩි පිරිසක් සුවය ලබා තිබේ.

    ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වූ රටවල් ලෙස වාර්තා වන්නේ අමෙරිකාව හා බ්‍රසීලයයි.

    Latest News