කැප්සූලයක් වන මෙම ඖෂධය කොරෝනා වෛරසයෙන් දැඩි රෝගාබාධ ඇතිවීම හා මරණ අවධානම 50%කින් අඩු කරයි.
ඒ බව සායනික අත්හදා බැලීම්වලින් ද සනාථ කර තිබේ.
වෛරසයෙන් ඇති කරන අතුරු ආබාධ සඳහා යොදාගන්නා ඖෂධ හැරෙන්නට එය වෛරසය මර්ධනය කළ හැකි ඖෂධයක් මීට පෙර නොතිබූ අතර එය අමෙරිකාවේ හදිසි භාවිතය සඳහා අවසර ද ලබා ගැනීමට ක්රියා කර ඇති බවයි, වාර්තා වන්නේ.