කොවිඩ් ආසාදිතයන්ට මරණ අවධානම අඩුකරන කැප්සූලයක්

ඔක් 02, 2021

    කොරෝනා ආසාදිතයන් සඳහා ඖෂධයක් අමෙරිකානු වෛද්‍ය ආයතනයක් හඳුන්වා දී තිබේ.

    කැප්සූලයක් වන මෙම ඖෂධය කොරෝනා වෛරසයෙන් දැඩි රෝගාබාධ ඇතිවීම හා මරණ අවධානම 50%කින් අඩු කරයි.

    ඒ බව සායනික අත්හදා බැලීම්වලින් ද සනාථ කර තිබේ.

    වෛරසයෙන් ඇති කරන අතුරු ආබාධ සඳහා යොදාගන්නා ඖෂධ හැරෙන්නට එය වෛරසය මර්ධනය කළ හැකි ඖෂධයක් මීට පෙර නොතිබූ අතර එය අමෙරිකාවේ හදිසි භාවිතය සඳහා අවසර ද ලබා ගැනීමට ක්‍රියා කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සෙනසුරාදා, 02 ඔක්තෝබර් 2021 12:41

    Latest News