ඒ සඳහා වන ආරක්ෂක පනතට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි. මෙම පනත සෙනෙට් මණ්ඩලයේදී ඊයේ සම්මත විය. ට්‍රම්ප් ජනාධිපති බලතල අනිසි ලෙස භාවිත කර බවට ඩිමොක්රටික් පාක්ෂිකයින් චෝදනා කරයි. මෙක්සිකෝ තාප්පය ඉදිකිරීමට අවශ්‍ය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.3 කි.