නේපාලයේ වැලන්ටයින්

පෙබ 14, 2019

    මෙවර වැලන්ටයින් සතිය නිමිත්තෙන් නේපාලයට ඉන්දියාවෙන් රතු රෝසමල්  එක්ලක්ෂ හැට දහසක් පමණ ආනයනය කර තිබේ.

    එහි වටිනාකම නේපාල රුපියල් මිලියන 15ක්.  වැලන්ටයින් දිනය වෙනුවෙන් නේපාලයට ඉකුත් වසරේ ආනයනය කෙරුණු මල් ප්‍රමාණයේ සැලකිය යුතු වැඩිවීමක් මෙවර සිදුව තිබේ.  දේශීය මල් නිෂ්පාදකයින්ගෙන් මල් 50,000ක ප්‍රමාණයක් පමණ ලැබෙන බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    සමස්ත මල් ප්‍රමාණයෙන් 60%ක් පමණ අලෙවි වන්නේ, හිමාල අඩවියට අයත් කත්මන්ඩු ප්‍රදේශයෙන්.

    Latest News