රුසියාවෙන් කොරෝනා මරණ 799ක්

ජූලි 24, 2021

    රුසියාවේ දිනක සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද (24) වාර්තා වී තිබේ.

    අද සිදුවූ මරණ සංඛ්‍යාව 799ක්. "ඩෙල්ටා" ප්‍රභේදය පැතිරයාම ඊට හේතුවයි. ආසාදිත සංඛ්‍යාව ද වැඩි වී තිබේ. කෙසේ වුවද එරට කොරෝනා ව්‍යාප්තිය උපරිමයට ළඟා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, මොස්කව් නගරය ආශ්‍රිත ප්‍රදේශයෙන්. ඒ, 3,376ක් ලෙසින්. දිනක් තුළ මෙම සංඛ්‍යාව වාර්තා වී තිබේ.

    Latest News