අමෙරිකානු රජයේ කටයුතු අකර්මන්‍යවීමේ අවදානමක්

පෙබ 11, 2019

    අමෙරිකානු රජයේ කටයුතු දෙවැනි වරටත් අකර්මන්‍යවීමේ අවදානමක් මතුව තිබේ.

    ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ජා එකඟතාවකින් තොරව අවසන් වීම හේතුවී ඇත. මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ තාප්පයක් ඉදිකිරීමේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ යෝජනා පිළිබඳව දෙපාර්ශවය අතර පැවති සාකච්ජ අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි.

    මීට පෙර ද එය මුල්කර ගනිමින් දින 35ක් රජයේ කටයුතු අකර්මන්‍යව පැවතිණ. අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රාජ්‍ය අකර්මන්‍යතාව ලෙසයි මෙය සැලකෙන්නේ.

    Latest News