පකිස්තාන දුම්රිය අනතුරින් 30ක් මරුට

ජූනි 07, 2021

    පාකිස්ථානයේ සිදු වූ දුම්රිය අනතුරකින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    අනතුර දකුණු දිග පාකිස්ථානයේදී දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 30 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි

    Latest News