ඉන්දියාවෙන් ඊයේ පමණක් මරණ 4,143ක්

මැයි 22, 2021

    ලොව වැඩිම දෛනික කොරෝනා මරණ වාර්තා වන ඉන්දියාවෙන් ඊයේ පමණක් 4,143 දෙනෙකු මියගොස් තිබේ.

    සමස්ත මරණ දෙලක්‍ෂ 95,000 ඉක්මවූ ඉන්දියාව තුළ අමෙරිකාව, බ්‍රසීලය යන රටවලට පසු වැඩිම කොරෝනා මරණ වාර්තා වේ. දැනට රට තුළ දෙකෝටි හැට දෙලක්‍ෂ 85,000 කට වැඩි කොරෝනා ආසාදිතයන් වාර්තා වන ඉන්දියාව තුළ දෛනිකව දෙලක්‍ෂ 50,000 ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News