ජර්මනියේ සිට නව ස්වසන ආධාර යන්ත්‍ර 120ක් රැගත් ගුවන් යානයක් නවදිල්ලි නුවරට.....

මැයි 01, 2021

    අද පෙරවරුවේ ජර්මනියේ සිට නව ස්වසන ආධාර යන්ත්‍ර 120ක් රැගත් ගුවන් යානයක් නවදිල්ලි නුවරට ළඟා විය.

    ලබන 5 සහ 6 දෙදින ද නව ජංගම ඔක්සිජන් නිෂ්පාදනාගාර තොගයක් ඉන්දියාවට ලබාදීමට ජර්මනිය තීරණය කර තිබේ.

    Latest News