එහි පැවති ආගමික උත්සවය සංවිධාන කර තිබුණේ, ආගමික නායක ගුරු ටෙග් බහදූර් 400 වන ජන්ම දිනය නිමිත්තෙන්. කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද, දේවස්ථානය ජනතාවගෙන් පිරීගොස් තිබිණ. ආගමික නායකයා සිහිකරමින් නවදිල්ලි අගනුවර ෂික් ආගමික දේවස්ථානයක පැවති යාඥාවකට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද උදෑසන එක්විය.