පකිස්තානයේ ඔක්සිජන් සැපයීම අඩාලවේ

අප්‍රේ 28, 2021

    පකිස්තානයේ ඔක්සිජන් සැපයීම අඩාලවීම නිසා එරට පළාත් දෙකක සැපයුම් කළමනාකරණය කිරීමට හදිසි නොවන සැත්කම් නතර කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

    ඒ, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් සංචිත රැක ගැනීමේ අරමුණින්. පකිස්තානයේ ගතවූ පැය 24 තුළ හාර දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තාවේ. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අට ලක්‍ෂ 4,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News