ලෝකය විශාල දේශගුණික අර්බුදයක

අප්‍රේ 20, 2021

    ලෝකය ඉතා විශාල දේශගුණික අර්බුදයකට මුහුණ දීමේ අවදානමකින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

    ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට තවදුරටත් ප්‍රමාද වුවහොත් ඉතා දරුණු අර්බුධවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ.

    2021 වසර ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ප්‍රධාන වසරක් විය යුතු බවයි, එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 20 අප්‍රේල් 2021 10:34

    Latest News