නවදිල්ලි නගරය සතියක් වැසේ

අප්‍රේ 19, 2021

    නවදිල්ලි නගරය සති අන්තයේ වසා දැමීමට ඊයේ(17) පියවර ගෙන ඇත. ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ යාම හේතුවෙන්.

    ඉන්දියාව මේවන විට වෛරසයේ නව රැල්ලකට මුහුණපාමින් සිටියි.

    කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඉන්දියාවෙන් මේ මාසය තුළ පමණක් විසි ලක්‍ෂයකට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් හදුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් සහිත ඉන්දියාවෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 14.5කට අධිකයි.

    Last modified on සදුදා, 19 අප්‍රේල් 2021 07:50

    Latest News