බ්‍රසීලයේ සිට පැමිණෙන සංචාරකයින්ට දැඩි නිරෝදායන ක්‍රියාවලියක්.....

අප්‍රේ 18, 2021

    බ්‍රසීලයේ සිට පැමිණෙන සංචාරකයින්ට දැඩි නිරෝදායන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.

    ඒ, අප්‍රේල් 24 සිට දින 10ක කාලය දක්වා. බ්‍රසීලය සහ ප්‍රංශය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ලබන 23 දක්වා දීර්ඝ කර තිබේ. ආජන්ටිනාව, චිලී සහ දකුණු අප්‍රිකාව යන රටවල සිට ප්‍රංශයට පැමිණෙන සංචාරකයන් සඳහා ද මෙම නිරෝදායන වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ රජය අපේක්‍ෂා කරයි.

    Latest News