නවදිල්ලි නගරය සති අන්තයේ වසා තැබීමට පියවර

අප්‍රේ 17, 2021

    ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළයාම හේතුවෙන්, නවදිල්ලි නගරය සති අන්තයේ වසා තැබීමට අද පියවර ගැණින.

    එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, ඉන්දියාව මේ වනවිට වෛරසයේ නව රැල්ලකට මුහුණ පාමින් සිටින බවයි.

    Latest News