මුම්බායි; කොවිඩ් රෝහලේ ගින්නකින් 10ක් මරුට

මාර් 26, 2021

    ඉන්දියාවේ "මුම්බායි" නගරයේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක අද ඇති වූ ගින්නකින්, 10ක් මියගොස් තිබේ.

    වෙළෙඳ සංකීර්ණයක තුන්වන මහලේ පිහිටි පෞද්ගලික රෝහලක ගින්න හටගත් බව, ඉන්දීය බලධාරින් පවසයි. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 70කට අධික පිරිසක් වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණින. ගින්නෙන් මියගිය පිරිස අතර කොවිඩ් රෝගීන් සිටින බවට මෙතෙක් තහවුරු වී නැහැ.

    Latest News