ගුවන් යානා සිය ගණනක් අහෝසි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
හිම ඉවත් කිරීම සඳහා ස්පාඤ්ඤ හමුදාව මැදිහත්ව තිබෙනවා.
අධික හිම තත්ත්වය නිසා ගුවන් යානා ගොඩබැස්සවීම ගැටලුකාරී වී ඇති බව සඳහන්.
මැඩ්රිඩ් නගරයේ ඇතැම් ස්ථානවල හිමපතනය සෙන්ටීමීටර 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.