ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශයට හිමපතනය ආරම්භ වේ

ජන 23, 2019

    ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයේ වාර්ෂික හිමපතනය ආරම්භ වී තිබෙනවා.

    ෂිම්ලා කඳුකර ප්‍රදේශයට ඊයේ ඇඳහැලුණු හිම ප්‍රමාණය අඩියකට ආසන්නයි. චිත්තාකර්ශනීය ධරම්ශාලා නගරයට හිම සමඟ වර්ෂාව ද ඇඳහැලුණා.

    Latest News