ඕස්ට්‍රේලියාවේ තවත් හඳුනාගත නොහැකි නව කොරෝනා තත්වයක්

දෙසැ 19, 2020

    ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි හදුනානොගත් නව කොරෝනා පොකුරක් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිනවා.

    සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ සිට මෙම කොරෝනා පොකුරට සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව විසි අටක් දක්වා ඉහළ තිබෙනවා.

    මෙය විදේශයන්ගෙන් පැමිණි එකක් බවටයි සැළකෙන්නේ.

    නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ වයිරසය මෙතෙක් එරට පැවති වයිරස් ප්‍රභේදයට වඩා වෙනස් බවද සඳහන්.

    Latest News