මිලියන 2ක ඉක්මවූ ආසාදිතයින් ප්‍රංශයේත්

නොවැ 18, 2020

    මේ වන විට ප්‍රංශයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව,මිලියන දෙකේ සීමාව පසු කර ගොස් තිබේ.

    ඒ අනූව,ආසාදිතයන් මිලියන දෙක ඉක්මවා ගිය යුරෝපයේ පළමු රට බවට ප්‍රංශය අද පත් විය.

    අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 38,532ක්.

    ඒ අනූව, ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට තරමක අඩුවීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.

    Last modified on බදාදා, 18 නොවැම්බර් 2020 10:45

    Latest News