ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

ඔක් 09, 2020

    ඊයේ දිනය තුළදීත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ ඉන්දියාවෙන්.

    එම සංඛ්‍යාව හැත්තෑ අට දහස් අටසිය නවයක්.

    ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හැ‌ට අට ලක්ෂ තිස් දෙදහස් නවසිය අසූ අටක් දක්වා ඉහළ ගියා.

    මේ වනවිට වාර්තා වන ගෝලීය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව තුන් කෝටි හැට හතර ලක්ෂ විසි නව දහස් හාරසිය එකක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව දස ලක්ෂ හැට එක් දහස් එකසිය හතළිස් හතරක් ලෙස සඳහන් වනවා.

    Latest News