ගතවූ පැය 24ට වැඩිම මරණ ඉන්දියාවෙන්

සැප් 30, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,832,711ක් දක්වා ඉහළ ගොස් තිබේ. මරණ සංඛ්‍යාව 1,011,981ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ගතවූ පැය 24ට වැඩිම මරණ හා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ නව ආසාදිතයින් 80,500ක් සමග එරට ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,223,519ක් ලෙසයි.

    ඒ අනූව නව මරණ 1178ක් සමග ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 97,529ක්.


    ඒ අනූව නව මරණ 1178ක් සමග ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 97,529ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on බදාදා, 30 සැප්තැම්බර් 2020 13:55

    Latest News