නේපාලයේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

සැප් 28, 2020

    ගතවූ පැය 24 තුළ නේපාලයේ නව කොවිඩ් - 19 රෝගීන් 1,313 ක් වාර්තා වූ අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 70,614 ක් බව නේපාල සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය නිකුත් කළ කොවිඩ් 29 වසංගත සංඛ්‍යාලේඛණයෙහි සඳහන් වේ.

    එමෙන්ම නව මරණ සංඛ්‍යාව 6 ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 459 ක් වාර්තා වී තිබේ.

    ජුලි මස 22 දින නේපාලය දින 120 ක රටපුරා අවහිර සීමා ඉවත් කළේය.

    ඉන් අනතුරුව වසංගතය වේගයෙන් යළිත් වර්ධනය වී තිබේ.

     

    Latest News