එස්.පී. බාලසූබ්‍රමනියම් ජීවිතයෙන් සමුගනී

සැප් 25, 2020

    ඉන්දියාවේ දක්ෂ ගායන ශිල්පියෙකු වන එස්.පී. බාලසූබ්‍රමනියම් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    මියයන විට 74 වන වියේ පසුවූ චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

    වසර 55 ක කාලයක් වූ සිය සංගීත දිවිය තුළ ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති ඔහු ඉකුත් අගෝස්තු මස 05 වෙනිදා සිට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතවී සිට තිබේ.

    Latest News