චීනය කහ මුහුදේ සිට චන්ද්‍රිකා 9ක් දියත් කරයි

සැප් 16, 2020

    චීනයේ කහ මුහුදු ප්‍රදේශයේ අද (15) 9:23ට, Long march 11 මුහුදේ සිට දියත් කිරීමේ ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන්, “Jilin 1” ඇතුළු චන්ද්‍රිකා 9ක් සාර්ථකව කක්ෂගත කර තිබේ.

    චන්ද්‍රිකා සාර්ථකව නියමිත කක්ෂයට ඇතුළුවී මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇත.

    Latest News