ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි භූ චලනයක්

අගෝ 19, 2020

    ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාවල භුකම්පනයක් සිදුව ඇති අතර එයින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුතු භුකම්පයක් සිදුව ඇති බව සඳහන් වේ.

    අද (19) අළුයම 03.59ට පමණ මෙම භු කම්පනය හටගෙන ගෙන තිබේ.

    භූ කම්පනය හේතුවෙන් මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කෙසේවෙතත් මින් ඉන්දීය සාගරයේ රටවලට සුනාමි රළ හටගැනීමේ අවධානමක් නැතැයි ඉන්දීය සාගරයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය සඳහන් කළේය.

    Latest News