ස්පාඤ්ඤයේ වෛරසය පැතිරීම වේගවත්

අගෝ 18, 2020

    ස්පාඤ්ඤයේ වෛරසය පැතිරීම නැවතත් වේගවත් වී ඇති බව වාර්තා වනවා.

    තත්ත්වය සැළකිල්ලට ගනිමින් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කිරීමටයි එරට බලධාරීන් කටයුතු කර තිබෙන්නේ.

    එමෙන්ම දිනකට සිදු කරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 2500 දක්වා ඉහළ දමා තිබෙනවා.

     

    Latest News