බැංකොක් නුවර විරෝධතා තවදුරටත්

අගෝ 18, 2020

    තායිලන්තයේ බැංකොක් නුවර විරෝධතා උත්සන්න වී තිබෙනවා.

    දස දහසකට අධික පිරිසක් තායිලන්ත රාජආණ්ඩුවට එරෙහි විරෝධතාවලට එක්වී සිටින බවයි, එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

    වසර 06 කට පසු තායිලන්තයෙන් වාර්තා වන විශාලතම විරෝධතාවය මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

     

    Latest News