ජපානයේ දළ ජාතික නිෂ්පාදිතය ශීඝ්‍රයෙන් පහළට

අගෝ 18, 2020

    ජපානයේ දළ ජාතික නිෂ්පාදිත ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

    ඒ අනූව, මෙම වසරේ දෙවැනි කාර්තුවේ දළ ජාතික නිෂ්පාදිත 27.8%කින් පහත බැස ඇතැයි, වාර්තා වෙයි.

    මෙම වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා වූ කාලසීමාවේදී එහි අගය වන්නේ 7.8%ක් ලෙසයි. මෙරට එරට ඉතිහාසයේ දළ ජාතික නිෂ්පාදිතයේ පහළම අගයයි.

    Last modified on අඟහරුවාදා, 18 අගෝස්තු 2020 11:56

    Latest News