කොරෝනා ආසාදිතයින් වැඩිම තෙවැනි තැනට ඉන්දියාව

අගෝ 18, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිතයන් 22,036,529ක් දක්වා ඉහළ ගොස් තිබේ. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 776,862ක් ලෙසයි.

    ආසාදිතයන් සහ මරණ වාර්තාවීම අතින් රුසියාව පරදවා ඉන්දියාව තුන්වන ස්ථානයට පත්ව තිබේ. ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ දෛනික මරණ 880ක් සහ ආසාදිතයන් 54,288ක් වාර්තා විය.

    Last modified on අඟහරුවාදා, 18 අගෝස්තු 2020 11:31

    Latest News