ලෙබනන් බීරූට් පිපිරීමෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට වැඩපිළිවෙලක්

අගෝ 08, 2020

    ලෙබනනයේ බීරූට් හි පිපිරීමෙන් පීඩාවට පත් ශ්‍රී‍්‍ර ලාංකිකයින් ගෙන්වා ගැනීමට රජයෙන් වැඩපිළිවෙලක් සකස් කරන බව විදේශ කටයුතු පිළිබද ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා ප‍්‍රකාශ කරයි.

    මේ වනවිට විදෙස්ගත ශ‍්‍රමිකයින් දහ අටදහස් පන්සියයක් ගෙන්වාගෙන ඇති බවයි, ඔහු පවසන්නේ.

    Latest News