කොරෝනා PCR පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු 36 කින්

ජූලි 27, 2020

    කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු 36ක් තුළ ලබා ගැනීමේ වැඩි දියුණු කළ ක්‍රමවේදයක් සොයාගැනීමට සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයක විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබේ.

    වර්තමාන පරීක්ෂණ ක්‍රමවේදයට ඉහළ තාක්ෂණික පුහුණුවක් ලත් කාර්ය මණ්ඩල අවශ්‍ය වන අතර, ප්‍රතිඵල ලබා ගැනීමට ද පැය කිහිපයක් ගතවන බවයි, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

    ජංගම පරීක්ෂණ කට්ටලයක් ලෙස ද භාවිත කළ හැකි මෙම නව ක්‍රමවේදය තුළ ප්‍රජාව පවා ප්‍රක්ෂේපනයට ලක්කර පරීක්ෂා කළ හැකි බව සඳහන් වේ.

    Latest News