ප්‍රංශ දෙව්මැදුරේ ගින්නට හේතුව තවමත් අභිරහසක්

ජූලි 20, 2020

    ප්‍රංශයේ Naoned නගරයේ 15 වැනි සියවසේ ඉදි කරන ලද ගොතික් ආසන දෙව්මැදුරක, පසුගිය 18 වැනි දින ගින්නක් ඇති විය.

    එය පාලනය කර ඇති නමුත් ගින්නට හේතුව තවමත් පැහැදිලි නොවන බවයි අදාළ දෙපාර්තමේන්තුව පවසන්නේ.

    තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News