ඉන්දියාවේ ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයි

ජූනි 27, 2020

    අසල්වැසි ඉන්දියාව තුළ අද වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා තිබේ.

    ගතවූ පැය 24 තුළ දී පමණක් එරටින් ආසාදිතයන් 18,276ක් වාර්තා විය. ඉන්දියාව තුළ පවතින සමාජීය, ආගමික හා සංස්කෘතික ගති ලක්ෂණ හේතුවෙන් වෛරස පාලනය කිරීමේ අසීරුතාවයක සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුලු රාජ්‍ය කාර්ය්‍යමණ්ඩල සඳහා සමාජයෙන් දැඩි විරෝධතාවයන් ඇතිවූ අවස්ථාවන්ද, පවතියි.

    අද වන විට ඉන්දියාව තුළින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ නව දහස ඉක්මවා ගොස් ඇති අතර, පුද්ගල මරණ 15,689ක් බවට පත්ව තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 11:14

    Latest News