ඉන්දියාවේ පුද්ගලයින් 83ක් අකුණු සැරවැදීමෙන් ජීවිතක්ෂයට

ජූනි 26, 2020

    ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පුද්ගලයින් 83 දෙනෙක් මියගොස් තිබෙනවා.

    ඒ ගතවූ පැය 24 දී අකුණු සැරවැදීම හේතුවෙන්.

    මියගිය පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් වගා කටයුතුවල නිරතවෙමින් සිටි අය බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    මියගිය පුද්ගලයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් ලබාදීමට ප‍්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත.

    Latest News