බ්‍රසීලයේ කොවිඩ්19 මරණ 50,000 ඉක්මවයි

ජූනි 22, 2020

    ඉකුත් පැය 24 දී වැඩිම කොරෝනා මරණ බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 601ක්.

    එරට කොරෝනා මරණ සංඛ්‍යාව, 50,000 ඉක්මවා තිබේ. බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, දස ලක්‍ෂ 86,000 ඉක්මවා ඇත්තේ, ඉකුත් පැය 24 දී අලුතින් හඳුනාගත් ආසාදිතයන් 16,851ත් සමඟයි.

    Latest News