මොස්කව් වසා දැමීමේ සීමා ඉවතට

ජූනි 09, 2020

    රුසියාවේ මොස්කව් අගනුවරද සිය වසා දැමීමේ සීමා අද සිට ඉවත් කර තිබේ. ඒ අනූව මෝස්කව් නුරව ජනතාවට රිසි සේ සංචාරණය කිරීමේ පහසුව හිමි වෙයි.

    මේ වන විට රුසියාවේ දෛනිකව රෝහල්වලට ඇතුලත් වන පිරිසට වඩා වැඩි පිරිසක් සුවය ලබා පිටව යන බවයි බලධාරීන් පවසන්නේ.

    බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ හත් ලක්ෂය ඉක්මවා ගියේය. කෙසේ වුවද බ්‍රසීලය නිල සංඛ්‍යාලේඛණ නිකුත් කිරීම අත්හිටුවා ඇති බැවින් මෙම වාර්තා පිළිබඳ ගැටලුවක් පවතියි.

    Latest News