ආසාදිතයින් ලක්ෂයට අධික රටවල් 16ක්

ජූනි 09, 2020

    මේ වන විට ලොව පුරා කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 72කට ආසන්නවී ඇති අතර මරණ සංඛ්‍යාව හාර ලක්ෂ අට දහස ඉක්මවා ගොස් තිබේ.

    සවුදි අරාබියේද ඊයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවා ගියේය. මේ වන විට ලොව ලක්ෂයකට වඩා ආසාදිතයන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 16ක්.

    Latest News