රුසියාවේ ප්‍රභල යුධ නෞකාවක් වන මොස්ක්වා මුහුදේ ගිලී ගොස් ඇති බව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඉකුත් බදාදා දැවැන්ත ප්‍රහාරයකට ලක්වූ එම නෞකාව කලු මුහුද ආසන්න වරායක් වෙත රැගෙන යමින් තිබියදී ගිලී ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

රුසියාවේ මොස්කව් අගනුවරද සිය වසා දැමීමේ සීමා අද සිට ඉවත් කර තිබේ. ඒ අනූව මෝස්කව් නුරව ජනතාවට රිසි සේ සංචාරණය කිරීමේ පහසුව හිමි වෙයි.

Latest News