මා ජියෑන්ට ජිවිතාන්තය දක්වා සිර දඬුවම්

දෙසැ 27, 2018

    චීනයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී, මා ජියෑන්ට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ.

    අල්ලස් ලබාගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට ඔහු වරදකරු වී ඇති බව, එරට අධිකරණය කියා සිටී. 2015 වසරේ සිට මා ජියෑන් පිළිබඳ විමර්ශන කටයුතු පැවැත්වූ අතර 2016 වසරේදී ඔහු චීන කමියුනිස්ට් පක්‍ෂයෙන් ද ඉවත් කෙරිණ.

    Latest News