ගෝලීය කොරෝනා ආසාදිතයන් මිලියන 06 ඉක්මවයි

මැයි 30, 2020

    ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව, මිලියන 06 ඉක්මවා තිබේ.

    ජෝන් හොක් කින්සන් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව, සුවය ලැබූ පිරිස 26 ලක්‍ෂ 59,275ක්.

    රටවල් හා ස්ථාන 215කින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව, 60 ලක්‍ෂ 31,023ක්. තුන් ලක්‍ෂ 60,812ක් මියගොස් තිබේ. 30 ලක්‍ෂ 3853ක් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.

    Latest News