ඊයේ දිනයේ දී පමණක් අමෙරිකාවේ ආසාදිතයන් 25,069ක්

මැයි 30, 2020

    ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් සොයාගෙන ඇත්තේ, අමෙරිකාවෙන්.

    ඊයේ දිනයේ දී පමණක් එරට ආසාදිතයන් 25,069ක් වාර්තා වී තිබේ. ඒ සමඟ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, 17ත් ලක්‍ෂ 93,530ක්. එරටින් මරණ එක් ලක්‍ෂ 4,542ක් වාර්තාවේ.

    Latest News