අමෙරිකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ලක්ෂ 17ට ආසන්නයි

මැයි 25, 2020

    අමෙරිකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 16 ලක්‍ෂ 86,000 ඉක්මවා ගොස් තිබේ.

    ඒ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගැණුණු ආසාදිතයන් 19,608 දෙනාත් සමඟයි. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 99,300 ඉක්මවා ඇත්තේ ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ 617ත් සමඟයි.

    Latest News